Description
බැංකුවක ස්ථාවර ගිණුම්, ජීවිත රක්ෂණ, දීර්ඝකාලීන පර්යේෂණ තොරතුරු, පරිසරයේ එදිනෙදා අවශ්‍යතාවල දිගුකාලීන තොරතුරු, ආදිය සංඛ්‍යා පද්ධතිය ඇසුරින් සංවිධානය කිරීමෙන් ශ්‍රේණි විෂය කොටස ජනිත වී ඇත. අනුක්‍රම හා එම විෂය තොරතුරු විශාල උදාහරණ ප්‍රමාණයක් ඇසුරින් මෙම පොතෙන් ඉදිරිපත් කර ඇත.
Reviews
There are no reviews yet.