Description
අනුකලනය හා එහි යෙදීම් පිළිබඳව විස්තරාත්මකව මෙම ග්රන්ථයෙහි සාකච්ඡා කර ඇත. අනුකලනයේ මූලික ම අවස්ථාවෙන් ආරම්භ වී සෑම ක්‍රමවේදයක් ම සරලව ඉදිරිපත් කර ඇත. කොටස්වලට වෙන් කිරීමෙන් ශිෂ්‍යයාට පහසුවෙන් අවබෝධ කර ගැනීමට අවස්ථා සකසා ඇත.
අනුකලනය පොතක් පරිහරණයේ දී වෙනත් විෂයයක පොතක් පරිහරණය කරනු ලබන ක්‍රමවේදයට වඩා වෙනස් මගක් ගත යුතු වේ. පොත කියවාගෙන නො ගොස් කොළයක් ලඟ තබා ගෙන විෂය කොටස් තමා විසින් ම කිරීමෙන් ක්‍රියාකාරී ඉගෙනුමක් බවට පරිවර්තනය කර ගත හැකි ය.
Reviews
There are no reviews yet.