ආර්. එම්. අයි. කේ. ජයසිංහ

පයිතන් ක්‍රමලේඛන සංකල්ප

කර්තෘ: ආර්. එම්. අයි. කේ. ජයසිංහ

ප්‍රකාශනය: කර්තෘ © 2016, ප්‍රමාණය A4, පිටු 258, ISBN 978-955-42474-1-3

අන්තර්ගතය: උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය – පයිතන් ක්‍රමලේඛන සංකල්ප ( භෞතීය විද්‍යා, ජෛවීය විද්‍යා, ඉංජිනේරු තාක්ෂණයවේදය සහ ජෛව පද්ධති තාක්ෂණවේදය, කලා, වාණිජ්‍යය ආදී සියලු විෂය ධාරා සඳහා )

රු 2,000.00

5 in stock

Description

උසස් පෙළ විෂය පථයට හඳුන්වා දුන් තොරතුරු සන්නිවේදන තාක්ෂණය මෙන් ම සාමාන්‍ය පෙළ ‘පරිගණක ආනුසාරයෙන් ගැටලු විසඳීම ඉලක්ක කර ගත් පයිතන් ක්‍රමලේඛන භාෂාව’ සරලව හා ක්‍රමානුකූලව හැදෑරීමට අවශ්‍ය මූලික සංකල්ප, භාෂාමය කරුණු සහ ප්‍රශ්නෝත්තර සිසු-ගුරු දෙපාර්ශවය වෙත ලබා දීම මෙම ග්‍රන්ථයේ මූලික අරමුණ වේ.

මෙම පොතේ සිංහල භාෂාවෙන් මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් ද විෂය කරුණු පැහැදිලි කර ඇති නිසා, සිංහල මාධ්‍ය සිසුන්ට මෙන්ම ඉංග්‍රීසි මාධ්‍ය සිසුන්ට ද මෙය එක සේ පරිහරණය කළ හැකි ය.

 

Additional information

Weight 0.62 kg
Dimensions 29.7 × 21 × 2 cm
WRITER

ආර්. එම්. අයි. කේ. ජයසිංහ

Reviews

There are no reviews yet.

Be the first to review “පයිතන් ක්‍රමලේඛන සංකල්ප”

Your email address will not be published. Required fields are marked *