Description
උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය නව විෂය නිර්දේශය සඳහා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු මගින් වාර පරීක්ෂණය සඳහා සකස් කැරුණු ප්‍රශ්න පත්‍ර සහ ඒවායේ ලකුණු ලබා දීමේ පටිපාටිය මෙහි අඩංගු වේ. බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ යන පළාත්වල ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු මෙහි ඇතුළත් වේ.