එල්. ඒ. චමිල්කා විජේදාස

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ආදර්ශ ප්‍රශ්නෝත්තර

කර්තෘ: එල්. ඒ. චමිල්කා විජේදාස

ප්‍රකාශනය: කර්තෘ © 2016, ප්‍රමාණය A4, පිටු 72, ISBN 978-955-43479-0-8

අන්තර්ගතය: උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය – පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ව්‍යුහයට අනුව සකස් කළ ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු පත්‍ර

රු 600.00

Out of stock

Description

උසස් පෙළ සඳහා තාක්ෂණවේදය නමින් නව විෂය ධාරාවක් එක් කිරීමත් සමග ම ඕනෑම විෂය ධාරාවක් යටතේ ඕනෑම සිසුවෙකුට හැදෑරිය හැකි එකම විෂයය බවට පත් වූයේ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයයි. මෙම පොතේ ඉදිරිපත් කර ඇත්තේ ඒ සඳහා ආදර්ශ ප්‍රශ්නෝත්තර මාලාවකි.

Additional information

Weight 0.17 kg
Dimensions 29.7 × 21 × 0.5 cm
WRITER

එල්. ඒ. චමිල්කා විජේදාස

Reviews

There are no reviews yet.

Be the first to review “තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ආදර්ශ ප්‍රශ්නෝත්තර”

Your email address will not be published. Required fields are marked *