Description
උසස් පෙළ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය 2017 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුව සකස් කළ ආදර්ශ ප්‍රශ්නපත්‍ර කට්ටලයක් සහ පිළිතුරු මෙහි අඩංගු වේ. 12 ශ්‍රේණියේ පාඩම්වලට අදාළ ප්‍රශ්න පත්‍ර 5ක් සහ ඊට අදාළ පිළිතුරු ද, පිළිතුරු ලිවීම සඳහා අවශ්‍ය කඩදාසි ද මේ සමග ඇත.