Description
මෙහි පළමු වැනි කොටසේ දී d ගොනුව පිළිබඳ විස්තරාත්මක අධ්‍යයනයකට අවැසි මූලික සංකල්ප වන ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ විශේෂතා, ඔක්සිකරණ අංක විචලන රටා, සංගත සංකීර්ණ සෑදීම ඇතුළු විශේෂ ගුණ පිළිබඳ හැඳින්වීම, සංකීර්ණවල ස්ථායීතාවය හා සංගත සංකීර්ණවල වර්ණ යන කොටස් යම් ගැඹුරක් සහිතව සාකච්ඡා කර ඇත. එසේම, විද්‍යුත් සෘණතාවය හා සංගත සංකීර්ණවල නාමකරණය පිළිබඳව විශේෂ අවධානයක් ද යොමු කර ඇත.
දෙවැනි කොටසේ දී d ගොනුවේ මූලද්‍රව්‍ය කිහිපයක විශේෂ ලක්ෂණ සහ ගුණ පිළිබඳව සාකච්ඡා කෙරේ.
Reviews
There are no reviews yet.