Description
උසස් පෙළ රසායන විද්‍යාව නව විෂය නිර්දේශය යටතේ, රසායන ද්‍රව්‍ය නිස්සාරණය සහ පරිසර සංරක්ෂණය යන තේමාව යටතේ මෙම පොත සම්පාදනය කර ඇත.
කර්මාන්ත ජාල ව්‍යාපෘති මෙන්ම, පහසුවෙන් මතකයෙන් ගිලිහීමට ඉඩ ඇති ප්‍රතික්‍රියා සමීකරණ පිළිබඳ දැනුම පුණරීක්ෂණය සඳහා ද මෙම පොත අනර්ග ය.