Description
උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයේ පළමු කොටස් හතරෙහි අන්තර්ගත විෂය දැනුම හැකිතාක් සංක්ෂිප්තව ලබා දීමට මෙම පොතෙන් උත්සහ ගෙන ඇත. එසේ වුවත්, අවශ්‍ය සියලු විෂය කරුණු මෙහි අන්තර්ගත කොට ඇත. එමෙන් ම, සෑම පරිච්ඡේදයක ම අවසානයේ ඇති ගැටලු විසඳීමෙන් විෂය කරුණු මනාව අවබෝධ කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.
Reviews
There are no reviews yet.