Description
මෙම ග්‍රන්ථයේ සඳහන් පිළිවෙලට ක්‍රමාරෝහණ අභ්‍යාසවල නිරත වීමෙන් කටපාඩම් කිරීමකින් තොරව කාබනික ප්‍රතික්‍රියා සිදුවන ආකාරය තර්කානුකූලව විමසා බැලීමටත්, එමගින් බහුවරණ ප්‍රශ්නපත්‍රයේ කාබනික රසායනයට අදාළ බහුවරණ ගැටලු, ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ ලැබෙන සංස්ලේෂණ මෙන්ම, රචනා ප්‍රශ්න පත්‍රයටත් සාර්ථකව පිළිතුරු ලිවීමට හැකියාව ලැබෙනු ඇත.
Reviews
There are no reviews yet.