Description
උසස් පෙළ රසායන විද්‍යාව ශක්ති විද්‍යාව විෂය ඒකකයේ අවස්ථා ශ්‍රිත අභ්‍යාසවලින් ඇරඹෙන මෙම කෘතිය, හෙස් නියමය හා බෝන් හේබර් වක්‍ර අභ්‍යාස මෙන්ම එන්ට්‍රොපිය සම්බන්ධ සංසිද්ධි, උචිත අභ්‍යාස සහ විසඳුම්වලින් ද සමන්විත වේ. එහි අවසානයේ ඔක්සිකරණ හා ඔක්සිහරණ ප්‍රතික්‍රියා ලිවීම ගැන ද ඒවා සම්බන්ධ අනුමාපන අභ්‍යාස සහ විසඳුම් ද ඉදිරිපත් කර ඇත.