Description
උසස් පෙළ රසායන විද්‍යාව විද්‍යුත් රසායනය කොටස ආවරණය වන පරිදි මෙය සම්පාදනය කර ඇත. විද්‍යුතය සම්බන්ධ සරල සිදුවීම්, විද්‍යුත් රසායනික ක්‍රියාවලි, විද්‍යුත් ආරෝපණය හා පැරඩේ නියතය, සන්නායකතාවය, ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවය, සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය, ඉලෙක්ට්‍රෝඩ විභව ශ්‍රේණිය, විද්‍යුත් විච්ජේදනය, විද්‍යුත් ලෝහාලේපනය, විද්‍යුත් විච්ඡේදන නියම සහ අභ්‍යාස, ප්‍රායෝගික විදුලි කෝෂ, ලෝහ විඛාදනය, ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාව පිළිබඳ මිශ්‍ර අභ්‍යාස ආදී ලෙස මෙහි මාතෘතා සරල නමුත් නිසි ගැඹුරක් සහිතව කාටත් තේරුම් යන ආකාරයෙන් විස්තර කර ඇත.