Description
උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශයේ “විද්‍යුත් රසායනය” කොටස මෙම ග්‍රන්ථයෙන් ආවරණය වේ. එහිදී, විද්‍යුත් රසායනික කෝෂ සහ ඉලෙක්ට්‍රෝඩ වර්ග, කෝෂ විභව, ඉලෙක්ට්‍රෝඩ විභව සහ විද්‍යුත්රසායනික ශ්‍රේණිය, වාණිජ කෝෂ, ලෝහ විඛාදනය, විද්‍යුත් විච්ඡේද්‍ය කෝෂ ආදිය අඩංගු වේ.
Reviews
There are no reviews yet.