Description
උසස් පෙළ රසායන විද්‍යාවේ දී විද්‍යුතය සාකච්ඡාවට බඳුන් වන්නේ හුදෙක් ධාරාවක් ගලා යෑමේ දී ඇතිවන රසායනික විපර්යාස ඇසුරෙනි.
මෙම පොතෙහි, ධාරාවක් ගලා යෑමේ දී ඉලෙක්ට්‍රෝනවල හැසිරීමත්, එකී කරුණු පාදක කර ගනිමින් විද්‍යුත් කෝෂ පිළිබඳවත් වෙන වෙනම කරුණු පෙළ ගස්වා ඇත. එමෙන් ම විද්‍යුත් රසායනික ශේණිය පිළිබඳව උසස් පෙළ විභාගය සඳහා ප්‍රමාණවත් වන සිද්ධාන්ත කරුණු ද මෙම ග්‍රන්ථයට ඇතුළත් කොට ඇත.