අමිල සේනාධීර

විද්‍යුත් රසායනය වැඩ පොත

කර්තෘ: අමිල සේනාධීර

ප්‍රකාශනය: කර්තෘ  © 2012, ISBN: 978-955-54330-1-3, ප්‍රමාණය A4, පිටු 48

අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව: විද්‍යුත් රසායනය  (වැඩ පොත)

රු 250.00

12 in stock

Description

උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයේ විද්‍යුත් රසායනයට අදාළ වන ලෙස මෙම වැඩ පොත සකස් කර ඇත. වානිජ විද්‍යුත් රසායනික කෝෂ පිළිබඳ සිද්ධාන්ත තහවුරු කරවීම උදෙසා ගැටලු රාශියක් ඇතුළත් කර ඇත.

මුල් ම විද්‍යුත් රසායනික කෝෂ, ඒවායේ දුර්වලතා, යකඩ විඛාදනය, විද්‍යුත් විච්ඡේදනය මෙන්ම ෆැරඩේ නියමය භාවිතයෙන් විසඳිය යුතු ගැටලු ද මෙහි අන්තර් ගත කර ඇත.

Additional information

Weight 0.185 kg
Dimensions 29.7 × 21 × 0.5 cm
WRITER

අමිල සේනාධීර