Description
මෙය උසස් පෙළ රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ ‘වායු හා ශක්ති විද්‍යාව, චාලක රසායනය‘ට අදාළව සැකසූ සාරාංශගත පුණරීක්ෂණ සටහන් සහ 1986 සිට 2019 දක්වා පසුගිය විභාග බහුවරණ විවරණ ඇතුළත් කොට සැකසූ පුණරීක්ෂණ පොතකි. මෙහි වායු හා ශක්ති විද්‍යාව ප්‍රශ්න 107ක් ද චාලක රසායනය ප්‍රශ්න 58ක් ද අන්තර්ගත වේ.