ආරියදාස බියන්විල

වායු අවස්ථා ගණනයෝ

ප්‍රකාශනය: ‍සමුද්‍ර පොත් ප්‍රකාශකයෝ © 2019, ISBN: 978-955-680-954-1, ප්‍රමාණය B5, පිටු  98

අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව:  වායු අවස්ථා ගණනයෝ (4 ඒකකය)

රු 325.00

Out of stock

Description

උසස් පෙළ රසායන විද්‍යාව 2017 වසරේ සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකූලව දෙවැනි ඒකකයට අයත් සියලු ම පාඩම් ආවරණය වන පරිදි මෙම කෘතිය සම්පාදනය කර ඇත.

  • වායු අවස්ථාව
  • චාල්ස් නියමය
  • ගේ ලූසැක් නියමය
  • පරිපූර්ණ වායු සමීකරණය
  • ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය
  • වායු විසරණය සහ නිස්සාරණය
  • වායු පිළිබඳ අණුක චාලක වාදය

Additional information

Weight 0.19 kg
Dimensions 25 × 17.6 × 0.5 cm
WRITER

ආරියදාස බියන්විල