Description
නව විෂය නිර්දේශයේ සංශෝධන අනුව, මෙම ග්‍රන්ථය සංස්කරණය කර ඇත.
ඕනෑම ආකාරයක රසායනික ගණනය කිරීමක් සිදු කිරීම සඳහා අවශ්‍ය ශක්තිමත් පදනමක් ශිෂ්‍යයා තුළ බිහි කිරීම මෙම ග්‍රන්ථයේ මූලික පරමාර්ථයයි. භෞතික රාශියක් යනු කුමක් ද යන්න හඳුන්වා දීමේ සිට විෂය ක්ෂේත්‍රයට අදාළ භෞතික රාශි, ඒවා අතර පවත්නා සම්බන්ධතා, රසායනික සූත්‍ර හා ප්‍රතික්‍රියා සමීකරණ යනාදිය ඔස්සේ පියවරෙන් පියවර ඉදිරියට යමින් විවිධ ආකාරයේ ගැටලු විසඳීම සඳහා අවශ්‍ය වන නිපුනතාව සිසුන් වෙත ලඟා කර දීමට, මෙම ග්‍රන්ථය මගින් උත්සහ කෙරේ. විෂය නිර්දේශයේ විශේෂයෙන්, භෞතික රසායනය යටතට ගැනෙන සෑම විෂය ඒකකයක් සඳහා ම අදාළ වන ගණනය කිරීම් සඳහා අත්‍යාවශ්‍ය මූලික දැනුම මෙමගින් ලබා ගත හැකි ය.
Reviews
There are no reviews yet.