Description
මෙහි පරමාණුක උප අංශු පිළිබඳ ගවේෂණ, මූලද්‍රව්‍ය වර්ගීකරණය පිළිබඳ ගවේෂණ, ප්‍රථම මූලද්‍රව්‍ය 30 පිළිබඳ ගවේෂණ, බන්ධන පිළිබඳ ගවේෂණ, භෞතික රසායන ගවේෂණ, නූතන විද්‍යා ගවේෂණ, විද්වතුන් පිළිබඳ ජීවන තොරතුරු, විද්‍යුත් චුම්බක වර්ණාවලිය යනාදිය ඇතුළත් වේ.