හේමචන්ද්‍ර බස්නායක

රසායන විද්‍යාව II (දෙවැනි කාණ්ඩය)

ප්‍රකාශනය: ‍ඇස් ගොඩගේ 2016, ISBN: 978-955-30-5060-1, ප්‍රමාණය A4, පිටු 268

අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව – II: ආදර්ශ ප්‍රශ්න පත්‍ර (දෙවැනි කාණ්ඩය)

රු 950.00

Available on backorder

Description

උසස් පෙළ විභාගයේ රසායන විද්‍යාව – II ප්‍රශ්න පත්‍රයේ නව රටාවට අනුකූල වන සේ සකස් කරන ලද ප්‍රශ්න පත්‍ර 10ක් මෙහි ඇතුළත් වේ. ඒවාට පිළිතුරු මෙන්ම අමතර පැහැදිලි කිරීම් ද දක්වා ඇත.

විෂය නිර්දේශයේ  සියලු ඒකකවලට අදාළ සෛද්ධාන්තික සහ ප්‍රායෝගික විෂය කරුණු ආවරණය වන අන්දමට මෙම ප්‍රශ්නපත්‍ර සකස් කර ඇත.

Additional information

Weight 0.66 kg
Dimensions 29.7 × 21 × 1.5 cm
WRITER

හේමචන්ද්‍ර බස්නායක