Description
මෙය උසස් පෙළ රසායන විද්‍යාව 2017 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි සිද්ධාන්ත ඇතුළත් කොට තැනූ මෘදුකාංගයකි.
පරමාණුක ව්‍යුහය, ව්‍යුහය හා බන්ධන, රසායනික ගණනය කිරීම්, පදාර්ථයේ වායු අවස්ථාවේ හැසිරීම, ශක්ති විද්‍යාව, එස් පී සහ ඩී ගොණුවලට අයත් මූලද්‍රව්‍යවල ගුණ, කාබනික සංයෝගවල මූලික සංකල්ප, හයිඩ්‍රොකාබන සහ හෙලයිඩ්ඔක්සිකාබන්, ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග, නයිට්රජන් අඩංගු කාබනික සංයෝග, රසායනික චාලක විද්‍යාව, සමතුලිතතාව, විද්‍යුත් රසායනය, කාර්මික රසයානික හා පරිසර දූෂණය යන ඒකක ඊට ඇතුළත් වේ.
වින්ඩොස් 7, වින්ඩෝස් 8 හෝ වින්ඩොස් 10 යන මෙහෙයුම් පද්ධතිවල මෙය ක්‍රියා කරවිය හැකි ය.
Reviews
There are no reviews yet.