Description
වර්ෂ 2019 දී පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය සඳහා විෂය නිර්දේශයේ සංශෝධිත කොටස් ද මෙම ග්රන්ථයට ඇතුළත් කොට ඇත. තවද, පැරැණි නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ට ද තම දැනුම තව දුරටත් දියුණු කර ගැනීම සඳහා මෙම ග්රන්ථය කිසිදු භාධාවකින් තොරව හැදෑරීමට හැකි වනු ඇත.
Reviews
There are no reviews yet.