Description
මෙම ග්‍රන්ථය පරිච්ඡේද හයකින් සමන්විත වේ. විද්‍යුත් රසායනය වූ කලී, සෛද්ධාන්තික වශයෙන් මෙන්ම ප්‍රායෝගික වශයෙන් ද රසායන විද්‍යාවේ ඉතා වැදගත් අංගයක් බව තෙරුම් කිරීමට ග්‍රන්ථය පුරාම උත්සහ දරා ඇත. සමතුලිත විද්‍යුත් රසායනය හා ගතික විද්‍යුත් රසායනය යන විද්‍යුත් රසායනයේ මූලික අංශ දෙකෙහි වෙනස මෙහි දී හුවා දක්වා ඇත.
විෂය කරුණු අවබෝධ කර ගැනීමත් සමග ම අදාළ අභ්‍යාස විසඳීම තුළින් විෂය දැනුම ප්‍රගුණ කර ගැනීමට හැකි වන අයුරින් අදාළ අභ්‍යාස සඳහා පිළිතුරු ද ඒ සමග ම සපයා ඇත. මෙහි විවිධ තැන්වල ඇතුළත් කොට ඇති ප්‍රායෝගික ක්‍රියාකාරකම් බොහෝ විෂය කරුණු සම්බන්ධයෙන් ඉන්ද්රිය ගෝචර ප්රත්යක්ෂ ලබා ගැනීම උදෙසා මහත් සේ ඉවහල් වනු ඇත.
Reviews
There are no reviews yet.