Description
උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයේ ‘සමතුලිතතාව‘ එ්කකය යටතට ගැනෙන විෂය කරුණු මුළුුමනින් ම ආවරණය වන පරිදි මෙම ග්‍රන්ථය සකසා ඇත.
භෞතික හා රසායනික වශයෙන් එකිනෙකට වෙනස් සමතුලිත පද්ධති පිළිබඳ සවිස්තර විෂය කරුණු ඒවාට අදාළ පර්ච්ඡේදවල වෙන වෙනම ඇතුළත් කොට ඇත.
Reviews
There are no reviews yet.