Description
උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයේ s, p, d ගොනුවලට අයත් මූලද්‍රව්‍යවල රසයායනය යන මාතෘකාව යටතේ, රසායන විද්‍යාවේ ප්රමුඛ විෂය ක්ෂේත්රයක් වන අකාබනික රසායනයට අදාළ විෂය කරුණු මෙම ග්‍රන්ථය මගින් ගෙන එයි.
අකාබනික රසායනය සම්බන්ධයෙන් ගත් කල අප සතු වැදගත් ම දැනුම් රාමුව වන ආවර්තිතා වගුව මෙම ග්‍රන්ථයේ විෂය කරුණු ඉදිරිපත් කිරීමේ පදනම කොට ගෙන ඇත. ආවර්තිතා වගුව සම්බන්ධයෙන් පවතින නිවැරැදි හා පැහැදිලි දැක්ම මෙම ග්‍රන්ථයේ විෂය කරුණු මනා අවබෝධයකින් අධ්‍යයනය කිරීම සඳහා මහත් සේ ඉවහල් වනු ඇත.
Reviews
There are no reviews yet.