Description
මෙම ග්‍රන්ථය කොටස් දෙකකින් යුක්ත වේ. මෙහි මුල් කොටස පරිච්ඡේද හතරකින් සමන්විත වන අතර එය පදාර්ථයේ වායුමය අවස්ථාව සඳහා වෙන් වී ඇත. පරිච්ඡේද තුනකින් යුත් දෙවැනි කොටස වෙන් වන්නේ ශක්ති විද්‍යාව සඳහා ය. පියවරෙන් පියවරට යමින් විෂය කරුණු සන්තතිකව අවබෝධ කර ගැනීමට ඉඩ සැලසෙන පරිදි ඒවායේ නිසි පෙළගැස්ම කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇත. සෑම පර්ච්ඡේදයක් අවසානයේ ම ඉගෙනුම් ඵල හා අභ්‍යාස මාලාවක් ද සපයා ඇත.
Reviews
There are no reviews yet.