Description
උසස් පෙළ රසායන විද්‍යාව 2015 වසරේ පශ්න පත්‍රය සඳහා සම්පූර්ණ විවරණය මෙහි අඩංගු වේ. බහුවරණ, ව්‍යුහගත හා රචනා ගැටලු ඇතුළත් ය.
සියලුම ගැටලු සඳහා සවිස්තරාත්මක පැහැදිලි කරීම් ඇතුළත් වේ.
විභාගයේ දී ලකුණු ලබා දුන් පටිපාටියේ (Marking Scheme) ඇතුළත් සියලු ම වැදගත් තොරතුරු අඩංගු කර ඇත.
ස්වයං අධ්‍යයනය කළ හැකි සේ සකස් කර ඇත.