Description
උසස් පෙළ රසායන විද්‍යාව 2009 ප්‍රශ්න පත්‍රයේ බහුවරණ, ව්‍යුහගත රචනා, රචනා ප්‍රශ්න සඳහා අංගසම්පූර්ණ විවරණයක් මෙහි අන්තර්ගත වේ.
ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සෘජු පිළිතුරු සහ අත්‍යාවශ්‍ය පිළිතුරු පැහැදිලි කිරීම් සහ ලකුණු දීමේ පටිපාටිය ද දක්වා ඇත.