Description
ජාතික අධ්‍යාපන ආයතනය විසින් සම්පාදිත උසස් පෙළ රසායන විද්‍යාව 12 ශ්‍රේණිය සම්පත් පොතේ 07,08,09,10 ඒකක: කාබනික රසායන විද්‍යාවේ මූලික සංකල්ප, හයිඩ්‍රොකාබන හා හැලජනීකෘත හයිඩ්‍රොකාබන, ඔක්සිජන් අන්තර්ගත කාබනික සංයෝග, නයිට්රජන් අන්තර්ගත කාබනික සංයෝග අඩංගු වේ. මෙය උසස් තත්වයේ ලෙසර් වර්ණ මුද්‍රණයකි.
Reviews
There are no reviews yet.