Description
උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයේ, පළමු වන ඒකකය වන පරමාණුක ව්‍යුහය සහ දෙවන ඒකකය වන පදාර්ථයේ ව්‍යුහය හා බන්ධන යන ඒකක දෙක යටතට ගැනෙන විෂය කරුණු සියල්ලම මෙම ග්‍රන්ථයේ අඩංගු වේ. වැඩිපුර විෂය කරුණු සොයා යන සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා කුඩා ඡේද කිහිපයක් ද මෙහි අඩංගු කර තිබේ. ඒවා කවරේ ද යන්න එම ඡේද ආරම්භයේ සඳහන් කර ඇත.
මෙම ග්‍රන්ථයේ අත්‍යාවශ්‍ය කරුණු ඉදිරිපත් කර ඇත්තේ සංකල්පමය පදනමක් මත ය. විෂයානුබද්ධ ඓතිහාසික පදනම යොදා ගෙන ඇත්තේ අත්‍යාවශ්‍ය තැන්වල දී පමණි.
Reviews
There are no reviews yet.