Description
මෙම සම්පත් පොත ජාතික අධ්‍යාපන ආයතනයේ සම්පාදනයකි. එබැවින්, විශ්වාසයෙන් යුතුව මෙය පරිහරණය කළ හැකි ය. උසස් පෙළ රසායන විද්‍යාව 13 ශ්‍රේණිය 11 සිට 13 දක්වා ඒකක ද, 14 ඒකකය ද මෙහි අඩංගු වේ. මෙය උසස් තත්වයේ ලෙසර් වර්ණ මුද්‍රණයකි. මනා නිමාවෙන් යුතු ය.
Reviews
There are no reviews yet.