Description
උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා II ප්‍රශ්න පත්‍රය යටතේ එන ව්‍යුහගත රචනා කොටසට අදාළ වන ප්‍රශ්න 80ක් ඇතුළත් ප්‍රශ්න පත්‍ර 20කින් මෙම ග්‍රන්ථය සමන්විත වේ. එම සියලු ම ප්‍රශ්න විභාග මට්ටමේ ඒවා වන අතරම ඒ සියලු ම ප්‍රශ්න සඳහා පිළිතුරු ද මෙහි ඇතුළත් වේ.
Reviews
There are no reviews yet.