Description
මෙය උසස් පෙළ රසායන විද්‍යා විෂයෙහි සියලුම ඒකක ආවරණය වන පරිදි සැකසූ කෘතියකි.මෙහි බහුවරණ දහසක් අඩංගු වේ. මෙය අධ්‍යයනය කිරීමෙන් විෂය නිර්දේශයේ සීඝ්‍ර පුණරීක්ෂණයක් ද, නව විෂය නිර්දේශයට අලුතෙන් එක් කර ඇති විෂය කොටස් සවිස්තරාත්මකව හැදෑරීමේ අවස්ථාව ද සැලසේ.