Description
මෙය උසස් පෙළ රසායන විද්‍යා විෂයෙහි සියලුම ඒකක ආවරණය වන පරිදි සැකසූ කෘතියකි. බහුවරණ ප්‍රශ්න පත්‍රයේ හේතු ළුල සම්බන්ධතාව පිළිබඳ විමසන ප්‍රශ්න දහය වඩාත් දුෂ්කර බැවින් මෙහි එවැනි බහුවරණ සහ පිළිතුරු විවරණ දහසකට වැඩි සංඛ්‍යාවක් අඩංගු කර ඇත.
ප්‍රකාශනය: ඇස් ගොඩගේ 2018, ISBN: 978-955-30-6629-9 ප්‍රමාණය A4, පිටු 128
අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව: රසායන විද්‍යාව බහුවරණ හේතු දැක්වීම් 1000+
රු 450.00
Out of stock
මෙය උසස් පෙළ රසායන විද්‍යා විෂයෙහි සියලුම ඒකක ආවරණය වන පරිදි සැකසූ කෘතියකි. බහුවරණ ප්‍රශ්න පත්‍රයේ හේතු ළුල සම්බන්ධතාව පිළිබඳ විමසන ප්‍රශ්න දහය වඩාත් දුෂ්කර බැවින් මෙහි එවැනි බහුවරණ සහ පිළිතුරු විවරණ දහසකට වැඩි සංඛ්‍යාවක් අඩංගු කර ඇත.
Weight | 0.345 kg |
---|---|
Dimensions | 29.7 × 21 × 0.8 cm |
WRITER | ලක්ෂ්මන් පැලැන්දගේ |