Knowledge Bank

රසායන විද්‍යාව පළාත් ප්‍රශ්න පත්‍ර

ප්‍රකාශනය: Knowledge Bank © 2020, ISBN: 978-955-73658-6-2

අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව :  පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු ප්‍රශ්න සහ පිළිතුරු  (2019 අවසාන වාරය)

  • බස්නාහිර පළාත
  • සබරගමුව පළාත
  • දකුණු පළාත
  • මධ්‍යම පළාත
  • වයඹ පළාත
  • ඌව පළාත

රු 1,200.00

11 in stock (can be backordered)

Description

උසස් පෙළ රසායන විද්‍යාව නව විෂය නිර්දේශය සඳහා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු මගින් 2019 අවසාන වාර පරීක්ෂණය සඳහා සකස් කැරුණු ප්‍රශ්න පත්‍ර සහ ඒවායේ ලකුණු ලබා දීමේ පටිපාටිය මෙහි අඩංගු වේ. බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ සහ ඌව යන පළාත්වල ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු මෙහි ඇතුළත් වන අතර බහුවරණ ප්‍රශ්න සඳහා පිළිතුරු විවරණයක් සහිතව ඉදිරිපත් කර ඇත.

Additional information

Weight 0.895 kg
Dimensions 31 × 23 × 1.5 cm
WRITER

Knowledge Bank