Description
මෙම පොතෙහි මූලික අභිමතාර්ථය වන්නේ, රසායන විද්‍යාව නිවැරැදිව හා නිරවුල් ව හැදෑරීම සඳහා තර්කානුකූල චින්තනය වර්ධනය කිරීමයි. මීට අමතරව රසායන විද්‍යාව හොඳින් අවබෝධ කර ගැනීමෙන් එහි අසිරිය විඳීම වර්ධනය කර ගැනීමටත් මෙයින් හැකියාව ලැබෙනු ඇත. මෙම කරුණු සැලකිල්ට ගනිමින්, ප්‍රශ්න සඳහා පිළිතුරුවලට අමතර ව ඒ ආශ්රිත දැනුම විග්රහ කිරීමට ද මෙහි දී උත්සහ ගෙන ඇත.
රසායන විද්‍යාවේ මූලික සිද්ධාන්ත ඉගැන්වීමේලා මෙහි දී ප්‍රශ්න විවිධාකාර පරාසයකින් තෝරාගෙන ඇති අතර වෙනත් ප්‍රශ්නෝත්තර පොත්වල මෙන් මෙහි පසුගිය උසස් පෙළ ප්රශ්නපත්රවලින් කෙළිම උපුටා ගැනීම් කර නොමැත.
Reviews
There are no reviews yet.