Description
උසස් පෙළ විෂය නිර්දේශයේ කාබනික රසායනය විෂය කොටස පිළිබඳ ව ඕනෑ ම අවදියක දී ඇති විය හැකි ශිෂ්‍ය හා ගුරු අවශ්‍යතා පූර්ණ වශයෙන් සපිරෙන අයුරු සම්පාදිත සුවිශේෂ ග්රන්ථ දෙකක දෙවැන්නයි මේ.
ඔක්සිජන් අඩංගු කාබන් සංයෝග සහ නයිට්රජන් අඩංගු කාබන් සංයෝග සම්පූර්ණ ලෙස මෙහි සලකා බලා ඇත. මෙම සංයෝගවල භෞතික ලක්ෂණ හා රසායනික ලක්ෂණ, ඒවා පිළියෙළ කිරීම, ඒවායේ IUPAC නාමකරණය, ප්‍රතික්‍රියතාව, ප්‍රතික්‍රියාවල යන්ත්‍රණ යනාදිය පිළිබඳ කරුණු සරල ව, නමුත් සවිස්තරව මෙහි ඉදිරිපත් කර ඇත.
ලබන දැනුම තහවුරු කර ගැනීම උදෙසා පිළිතුරු දිය යුතු අභ්‍යාස, ඒ ඒ පරිච්ඡේදයේ අවසානයේ සපයා ඇත.
Reviews
There are no reviews yet.