Knowledge Bank

රසායනික බන්ධන සහ පදාර්ථයේ ව්‍යුහය

ප්‍රකාශනය: Knowledge Bank © 2020, ISBN: 978-955-4820-04-3

අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව  : රසායනික බන්ධන සහ පදාර්ථයේ ව්‍යුහය

රු 550.00

8 in stock (can be backordered)

Description

මෙය උසස් පෙළ රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ ‘රසායනික බන්ධන, පදාර්ථයේ ව්‍යුහය‘ට අදාළව සැකසූ සාරාංශගත පුණරීක්ෂණ සටහන් සහ 1986 සිට 2019 දක්වා පසුගිය විභාග බහුවරණ විවරණ ඇතුළත් කොට සැකසූ පුණරීක්ෂණ පොතකි. මෙහි ප්‍රශ්න 235ක් අන්තර්ගත වේ.

Additional information

Weight 0.21 kg
Dimensions 29.7 × 21 × 0.5 cm
WRITER

Knowledge Bank