Description
උසස් පෙළ රසායන විද්‍යාව නව විෂය නිර්දේශයට අයත් තෙවැනි ඒකකය වන ‘රසායනික ගණනය’ සඳහා මෙම පොත සම්පාදනය කර ඇත. එම ඒකකයට අයත් සියලු ම විෂය කරුණු මෙම පොතින් ආවරණය කර ඇති අතර අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ විස්තර ද මෙම පොතට ඇතුළත් වේ. තව ද සිසුනට සිය දැනුම හා කුසලතා වර්ධනය කර ගැනීම සඳහා සුදුසු අභ්‍යාස විශාල සංඛ්‍යාවක් ද මෙයට අඩංගු කර ඇත.