Description
මෙහි පළමු පරිච්ඡේදවල රසායනික කර්මාන්ත පිළිබඳ අධ්‍යයනයට අවශ්‍ය අමුද්‍රව්‍ය, භෞත-රසායන තත්ව, අදාළ ප්‍රතික්‍රියා සහ ඒවායේ තුලිත රසායනික සමීකරණ හැකිතරම්දුරට අන්තර්ගත කර ඇත.
අවසන් පරිච්ඡේදයේ දී රසායනික කර්මාන්ත නිසා ඇතිවන විවිධ පාරිසරික බලපෑම් සාකච්ඡා කර ඇත. එම බලපෑම් අවම කිරීම සඳහා විවිධ අදහස් යෝජනා ද ගෙනහැර දක්වා ඇත.