Description
උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයේ භෞතික රසායනය කොටස ආවරණය වන පරිදි ලියැවී ඇති මෙම පොත මගින් පහත සඳහන් විෂය කරුණු ඉදිරිපත් කර ඇත.
- පදාර්ථයේ අවස්ථා
- සමතුලිතතාව
- අයනික සමතුලිතතාව
- ඔක්සිකරණ හා ඔක්සිහරණ ප්‍රතික්‍රියා
- විද්‍යුත් රසායනය
- විද්‍යුත් විච්ඡේදනය
- රසායනික චාලනය
- රසායනික ක්‍රියාවල දී ඇති වන ශක්ති විපර්යාස