Description
උසස් පෙළ රසායන විද්‍යාවේ භෞතික රසායනය කොටස මෙම පොතෙන් ආවරණය කැරෙන අතර අදාළ බහුවරණ ගැටලුවලට තර්කානුකූල ලෙස පිළිතුරු ලබා ගන්නා ආකාරය මෙහි අපූරුවට පැහැදිලි කර ඇත.
මෙම පොතේ 1974 සිට භෞතික රසායනයට අදාළ ගැටලු, විෂය නිර්දේශයට අනුකූල ලෙස වෙන් කර බහුවරණ විවරණ මාලාවක් ලෙස පෙළගස්වා ඇත.