භෞතික රසායනය (සමතුලිතතාවය)

කර්තෘ: අරුණ බණ්ඩාර

ප්‍රකාශනය: ab ප්‍රකාශකයෝ  © 2012, ISBN: 978-955-52949-8-0, ප්‍රමාණය A5, පිටු 258

අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව: භෞතික රසායනය සමතුලිතතාවය  (නව විෂය නිර්දේශය)

රු 1,100.00

Available on backorder

Description

භෞතික රසායනය යටතේ එන සමතුලිතතාවයට අදාළ සෑම සිද්ධාන්තයක් ම, ගණිත ගැටලු උදාහරණයට ගනිමින්, ඒවා විසඳමින් මෙහි විස්තර කොට ඇත. මෙහිදී, රසායනික පද්ධතියක් තුළ කිසියම් සංයෝගයක් හෝ සංයෝග කිහිපයක් අතර පවතින සමතුලිතතාවය පිළිබඳව මූලිකව සාකච්ඡා කරන අතර එමගින් සමතුලිත පද්ධති සඳහා වන සමතුලිත ප්‍රකාශන, විඝටන ප්‍රමාණය, ද්‍රාවණයක pH අගය, ද්‍රාව්‍යතාවය, විභාග සංගුණකය වැනි විවිධ මාතෘකා පැහැදිලි කොට ඇත.

Additional information

Weight 0.550 kg
Dimensions 21 × 14.8 × 2.5 cm

Reviews

There are no reviews yet.

Be the first to review “භෞතික රසායනය (සමතුලිතතාවය)”

Your email address will not be published. Required fields are marked *