Knowledge Bank

පළාත් ප්‍රශ්න පත්‍ර 12 ශ්‍රේණිය රසායන විද්‍යාව

ප්‍රකාශනය: Knowledge Bank © 2020, ISBN: 978-955-2235-01-6

අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව :  පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු ප්‍රශ්න සහ පිළිතුරු  

  • සබරගමුව පළාත 3 වාරය
  • දකුණු පළාත 1,2,3 වාර
  • මධ්‍යම පළාත 1 වාරය
  • වයඹ පළාත 1,3 වාර

රු 1,200.00

Out of stock

Description

උසස් පෙළ රසායන විද්‍යාව නව විෂය නිර්දේශය සඳහා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු මගින් 2019 වාර පරීක්ෂණ සඳහා සකස් කැරුණු ප්‍රශ්න පත්‍ර සහ ඒවායේ ලකුණු ලබා දීමේ පටිපාටිය මෙහි අඩංගු වේ. බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ පළාත්වල ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු මෙහි ඇතුළත් වන අතර බහුවරණ ප්‍රශ්න සඳහා පිළිතුරු විවරණයක් සහිතව ඉදිරිපත් කර ඇත.

Additional information

Weight 0.83 kg
Dimensions 29.7 × 21 × 1 cm
WRITER

Knowledge Bank