රංග ගුණරත්න

පරමාණුක ව්‍යුහය

කර්තෘ: රංග ගුණරත්න

ප්‍රකාශනය: කෙම්වින්© 2018, ISBN: 978-955-1621-12-4, ප්‍රමාණය A4, පිටු 258

අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව: පරමාණුක ව්‍යුහය

රු 750.00

Available on backorder

Description

උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශයේ පළමුවැනි ඒකකය මෙම ග්‍රන්ථයෙන් ආවරණය වේ. එහිදී, පරමාණුව සහ පරමාණුක ව්‍යුහය පිළිබඳ ආකෘති අධ්‍යයනය,  පරමාණුව පිළිබඳ බෝර් ආකෘතිය, පරමාණුව පිළිබඳ තරංග යාන්ත්‍රික ආකෘතිය සහ කොන්ටම් අංකය, ඉලෙක්ට්‍රෝන වින්‍යාස, කාක්ෂික රූපසටහන් සහ ආවර්තිතා වගුව ගොඩනැගීම, මූලද්‍රව්‍යවල ආවර්තිත ලක්ෂණ ආදිය අඩංගු වේ.

Additional information

Weight 0.445 kg
Dimensions 29.7 × 21 × 1.5 cm
WRITER

රංග ගුණරත්න

Reviews

There are no reviews yet.

Be the first to review “පරමාණුක ව්‍යුහය”

Your email address will not be published. Required fields are marked *