Description
මෙම ග්‍රන්ථයෙන් පදාර්ථයේ ව්‍යුහය සහ ගුණ පිළිබඳව පුළුල් මෙන්ම අත්‍යාවශ්‍ය විෂය කරුණු රාශියක් පාඩම් කිරීමට සහ මතක තබා ගැනීමට පහසු වන ආකාරයෙන් ඉතා සරලව ඉදිරිපත් කර ඇත.
පැරැණි නිර්දේශයහි දෙවන, තෙවන හා සිව්වැනි ඒකක යටතේ සාකච්ඡා කළ පරමාණුක ව්‍යුහය, මූලද්‍රව්‍යවල ආවර්තිතාව සහ රසායනික බන්ධන යන ඒකක එකතු කොට නව නිර්දේශයේ පළමු වැනි ඒකකය ‘පදාර්ථයේ ව්‍යුහය සහ ගුණ’ ලෙස ඉදිරිපත් කර ඇත.
එමෙන්ම, මෙම නව ඒකකය තුළ, පැරැණි නිර්දේශයේ දී සාකච්ඡාවට බඳුන් නොවූ දැලිස් ව්‍යුහ, සම්ප්‍රයුක්තතාව, කොන්ටම් අංක, පවුලි බහිෂ්කාරක මූලධර්මය සහ හුන්ඩ්ස් නීතිය වැනි වැදගත් මාතෘකා සාකච්ඡාවට බදුන් කර ඇත.
Reviews
There are no reviews yet.