Description
උසස් පෙළ රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ “පරමාණුක ව්‍යුහය” සඳහා මෙම පොත සම්පාදනය කර ඇත.
එම ඒකකයට අයත් සියලු විෂය කරුණු මෙහි ආවරණය කර ඇත. තවද සිසුනට සිය දැනුම හා ගැටලු විසඳීමේ කුසලතාව වර්ධනය කර ගැනීම සඳහා සුදුසු අභ්‍යාස ද මෙයට අඩංගු කර ඇත.