Description
උසස් පෙළ රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ තෙවැනි ඒකකය වන “පදාර්ථයේ අවස්ථා” යන ඒකකය සඳහා මෙම පොත සම්පාදනය කර ඇත.
එම ඒකකයට අයත් සියලු විෂය කරුණු මෙහි ආවරණය කර ඇති අතර සිසුනට සිය දැනුම හා ගැටලු විසඳීමේ කුසලතාව වර්ධනය කර ගැනීම සඳහා සුදුසු අභ්‍යාස විශාල ප්‍රමාණයක් ද මෙයට අඩංගු කර ඇත.