Description
භෞතික රසායනයේ මූලික සංකල්ප කිහිපයක් මෙහි සාකච්ඡාවට බඳුන් කර ඇත. වායු ආශ්රිත සියලු ම විෂය කරුණු ආවරණය වන පරිදි සැකසූ බහුවරණ හා රචනා ගැටලු ද මෙහි අන්තර්ගත කොට ඇත.
පැරැණි නිර්දේශයේ අඩංගු නොවූ වායුවල විසරණය පිළිබඳ මූලික සිද්ධාන්ත ද, වායු නියම භාවිතයෙන් මැග්නීසියම්වල මවුලික පරිමාව නිර්ණය කිරීම හා සම්බන්ධ පරීක්ෂණ ද ඇතුළත් කොට ඇත.
Reviews
There are no reviews yet.