Description
උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාවේ, තාක්ෂණවේදය සඳහා විද්‍යාව නව විෂය නිර්දේශයයේ රසායන විද්‍යාව සඳහා අදාළ වන, තාප රසායනය, චාලක රසායනය, බහුඅවයවික රසායනය යන විෂය කොටස් මෙහි සවිස්තර ලෙස ඉදිරිපත් කොට ඇත.
ඊට අමතරව මෙහි, විෂය කොටස් ආවරණය වන පරිදි සැකසූ බහුවරණ සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න ද, එවාට පිළිතුරු ද දක්වා ඇත.
Reviews
There are no reviews yet.